Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලාංකික හෙද හෙදියන්ට ජපානයේ හෙද රැකියා අවස්ථා රැසක්

2 years ago

ජපානයේ හෙද ක්ෂේත්‍රයේ රැකියා සදහා අවස්ථා රැසක් ශ්‍රී ලාංකිකයින්ට හිමි වී තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජපානයේ අයි එම් ජැපෑන් ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුවයි මෙම රැකියා අවස්ථා උදා වී ඇත්තේ.

වයස අවුරුදු 18ත් 35ත් අතර, තරුණ තරුණියන්ට මේ සදහා නොමිලේ අවස්ථාව හිමිවනවා.

වසර 5ක කාලයක් සඳහා මෙම රැකියා අවස්ථාවන් හිමිවන අතර, එහිදී අවම වැටුප ලෙස ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 04ක් ගෙවනු ලබනවා.