Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජපන් යුද නැවක් කොළඹට

2 years ago

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා තිබෙනවා.

‘ASAHI’ නමින් හැඳින්වෙන මෙම නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද (01) උදෑසන කොළඹ වරායට සේන්දු වී තිබුණා.

Destroyer වර්ගයට අයත් ‘ASAHI’ , දිගින් මීටර් 151ක් හා නැව් මුළුව 202ක ගෙන් සමන්විතයි.

මෙම යුද නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව්මුළුව කොළඹ ප්‍රදේශයේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහා සංචාරය කිරීමටද නියමිතයි.

නාවික හමුදාව පවසන්නේසැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව 2025 මාර්තු මස 03 වැනි දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බවයි.