Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නව බස් ගාස්තු ප්‍රකාශයට පත් කෙරේ

4 years ago

ඉන්ධන මිල පහළ දැමීමත් සමඟ බස් ගාස්තු සංශෝධනය කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව බස් ගාස්තු සංශෝධනය අනුව නව ගාස්තු ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අදාළ ගාස්තු පහතින්.