Local පාසල් ආරම්භය යළි කල් දැමේ 4 years ago රජයේ සහ රජයේ අනුමත පාසල් ආරම්භ කිරීම නැවත කදැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. රජයේ සහ රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල් ජූලි 25 සඳුදා යළි විවෘත කරන බවඅධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්‍රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 4 hours ago