Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගුවන් හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ

2 years ago

‍ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා පත්කර තිබේ.

අද (04) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම සිදුකර තිබේ.

1991 වර්ෂයේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්වූ එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා, ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස සේවය කරමින් සිටියේය.

ඊයේ දිනයේ සිට විශ්‍රාම ගිය එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්න මහතා මීට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළේය.