Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අධිකරණයට භාරවූ වැලිගම පොලීසියේ වැඩබලන OICට ලැබුණු නියෝගය

2 years ago

අද (04) උදෑසන, මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාර වූ වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාව ඇප මත මුදාහැර ඇත.

ඒ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් යටතේයි.

වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා මෙලෙස අධිකරණයට බාරවුවා.

සැකකාර වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාගේ විදෙස් ගමන් තහනම් කර ඇති අතර හෙට (05) දිනයේදී කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට ද නියෝග කර තිබෙනවා.