Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට අලුත් මුහුණක්

2 years ago

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පත් කර තිබෙනවා.

ඔහුගේ කොන්ත්‍රාත් සේවා කාලය වසරක් සඳහා බලපැවැත්වෙන බව සඳහන්.

මිට පෙර එම ධුරයේ කටයුතු කළ විශ්‍රාමික මේජර් ජනරාල් එච්.එම්.යු.හේරත් මහතාගේ සේවා කාලය එළඹෙන 07 වනදා අවසන් වීමට නියමිතය.