Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නරේන්ද්‍ර මෝදී ලංකාවට?

2 years ago

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අප්‍රේල් මාසයේ මුල් සතියේ මෙරට සංචාරයක නිරත වීමට සැලැසුම් කර තිබෙන බව වාර්තා වනවා.

ඒ, ඉන්දිය සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කළ ඉල්ලීමකට අනුවයි.

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයද පසුගිය ජනවාරියේ නිවේදනය කර තිබුණේ ඉන්දීය අග්‍රාමාත්‍ය මෙරට සංචාරයක නිරතවන බවයි.

කෙසේ වෙතත් පිළිබඳ නිශ්චිත දිනයක් සඳහන් කර තිබුණේ නැහැ.