Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රථ වාහන පොලිස් නිලධාරීන්ගේ දීමනාවක් ඉහළට

2 years ago

පසුගිය මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රථවාහන රාජකාරීවල නිරත පොලිස් නිලධාරීන්ට ලබා දෙන ත්‍යාග මුදල් 25% කින් වැඩි කර තිබෙනවා.

ඊට අදාල චක්‍රලේඛනය  වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත් කර තිබුණා.

රථවාහන නිලධාරීන්ගේ රාජකාරි කටයුතුවල කාර්යක්ෂමභාවය හා ගුණාත්මක භාවය ඉහළ නැංවීමේ අරමුණින්, එම තීරණය ගත් බව වැඩබලන පොලිස්පතිවරයා නිකුත් කළ චක්‍රලේඛණයේ සඳහන් වනවා.