Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

2 years ago

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය හෙට (06) සිදුකිරීමට නියමිතව තිබූ දීපව්‍යාප්ත සංකේත වැඩ වජර්නය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒ සෞඛ්‍ය අමාත්‍යවරයා හා සාකච්ඡාවේදී ලද ලිඛිත එකඟතාවන් මතයි.

ඒ අනූව එම වජර්නය මාතර් 17 වැනිදා උදෑසන 8 දක්වා තාවකාලිකව කල් තබන ලද බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසන්නේ.