2025 රාජ්‍ය වෙසක් උත්සව සැමරුම නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව මෙවර වෙසක් සතිය මැයි 10 සිට 16 වැනිදා තෙක් ක්‍රියාත්මකයි.
එබැවින් මෙවර රාජ්‍ය වෙසක් උත්සව සැමරුම එම සතිය පුරා ක්‍රියාත්මක කරන බවයි බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසන්නේ.
