රුහුණු විශ්ව විද්‍යාලයේ නව උපකුලපති ලෙස පත්වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී.ඒ.ජයන්ත මහතා ඊයේ සිය ධුරයෙහි වැඩ භාරගෙන ඇත.
ඔහු රුහුණු විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපති සහ ගණිතය අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් ලෙසද කටයුතු කර ඇත.