Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සැඟවී සිටින තැන පිළිබඳව රංජන් රාමනායකගෙන් ඉඟියක්

2 years ago

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සැඟවී සිටින්නේ ලොකු දේශපාලඥයෙකුගේ නිවසේ බවට තොරතුරු ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.

පොලිස්පතිවරයෙක් පොලිසියට බියේ සැඟවී සිටින්නේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට බෝවත් ඔහු පැවසීය.

ශානි අබේසේකර මහතා දක්ෂයෙක් නිසා සැඟවී සිටින පොලිස්පතිවරයා අල්ලා ගනු ඇති බවද තමන් ඒ මහතා කියා සිටියේය.