සුප්‍රසිද්ධ ඇමෙරිකානු ගායන ශිල්පියෙකු වන ඇලෝයි බ්ලැක් දින තුනක සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
ඇලෝයි බ්ලැක්, ඇමෙරිකාවේ “ ග්‍රැමී ” සම්මාන උළෙලේ නිදෙර්ශිත නාමයන් අතර මුල් ස්ථාන අතර සිටිනා සුප්‍රසිද්ධ ගායකයෙකි.
ජනාධිපති විද්‍යා සහ තාක්ෂණ ජ්‍යෙෂ්ඨ උපදේශක ඇමෙරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්ව විද්‍යාලයේ මහාචායර් ගෝමික උඩුගමසූරියගේ ආරාධනාවකට අනුව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආයෝජන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සාකච්ඡා කිරිම පැවැත්වීම සදහා ඔහු මෙරටට පැමිණ ඇති බවටයි වාතථා වන්නේ.
ඒ මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් මෙන්ම මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා ඇතුලු පිරිසක් විසින් පිළිගනු ලැබීය.
