Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලබන අවුරුද්දේම තෙල් ගෙන්වීම අභියෝගාත්මකයි! සීමිත ඉන්ධන ප්‍රමාණය බෙදාහරින්න විවිධ ක්‍රම අත්හදා බලනාවා! – කාංචන විජේසේකර

4 years ago

ඉදිරි වසරක කාලය සඳහා ඉන්ධන ගෙන්වීම ඉතාම අභියෝගාත්මක තත්ත්වයක් බව විදුලි බල හාබලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

ඒ නිසා එම කාලයේ දී තිබෙන සීමිත ඉන්ධන ප්‍රමාණය සමාන ලෙස බෙදා දීම සඳහා විවිධ යෝජනා ඉදිරිපත් කර ඇති බවත්, එම යෝජනා දවසකින් දෙකකින් සාර්ථක කරගත නොහැකි බවත් ජනතාවගෙන් ලැබෙන සහාය මත කඩිනමින් හා සාර්තක කරගත හැකිවනු ඇත ඇති බවත් හෙතෙම පැවසීය.