Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

qr fuel pass

නව ඉන්ධන බලපත්‍රය අත්හදා බැලීම දිවයින පුරා පිරවුම්හලවල් 25කදී අද සිට ඇරඹෙයි – පිරවුම්හල් ලැයිස්තුව මෙන්න

4 years ago

කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් ඉන්ධන පිරවුම්හල 02ක දී සාර්ථකව QR ඉන්ධන බලපත්‍රය සාර්ථකව අත්හදා බැලූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ‍ට්විටර් සටහනක් තබමින් පවසා සිටිනවා.

ඒ අනුව අද (23) දිනයේ සිට දිවයිනම ආවරණය වන පරිදි දිස්ත්‍රික් 25 තුළ ඇති තෝරාගත් ඉන්ධන පිරවුම්හල්වලදී මෙම බලපත්‍රය අත්හදා බැලීමට සුදානම් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සිය ට්විටර් සටහනෙන් පවසා සිටියා.

අද දිනයේ සිට QR බලපත්‍රය අත්හදා බලන පිරවුම් ලැයිස්තුව පහතින්.