Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නොසිතූ නිමේෂයක අභිරහසක් ඉතිරිකර අවසන් ගමන් ගිය 23 හැවිරිදි සංදීප

2 years ago

අබිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමු වී තිබෙනවා.

ඒ අගුණකොළපෑලැස්ස අබේසේකරගම මාර්ගයේ කීරියගොඩැල්ල මංසංදියේ අධිවේගී මාර්ගයේ ගුවන් පාලම යටින්.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 23ක් වෙන සංදීප ලක්ෂාන් නැමති තරුණයෙක්.

අගුණුකොළපැලැස්ස පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.