Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අනුරාධපුර රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඉවත් කරයි

2 years ago

වහාම ක්‍රියාත්මක වන පරිදි, අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඉවත් කර තිබේ.

ඒ අනුව, එම තනතුරේ රාජකාරී ආවරණයට පොළොන්නරුව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය H.M.U.I කරුණාරත්න මහතා පත්කර ඇත.