Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලීසියෙන් පැන්නූ ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත් ජනප්‍රිය ගායක ශාන් පුතාට අධිකරණයෙන් දුන් නියෝගය

2 years ago

ගිනි අවියක් සමගින් අත්අඩංගුවට ගැණුනු තරුණ පරපුරේ ජනප්‍රිය රැප් ගායක ශාන් පුතා, ඔහුගේ කළමණාකරුවෙකු සහ පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් දින 7ක රැදවුම් නියෝග ලබාගෙන තිබෙනවා.

ඔවුන් තිදෙනාව මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබෙනවා.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා මාතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කරමින් සිටි කාලයේ දී මෙම ගිනි අවිය සොරාගෙන රැප් ගායකයාට ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.