Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

2 years ago

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාතමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු පළාත්වල සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බවයි එම දෙපාතමේන්තුව පවසන්නේ.

අකුණු අනතුරු අවමකර ගැනීමට අවශ්‍යය පියවර ගන්නා ලෙසයි එම දෙපාතර්මේන්තුව ජනතාවගෙන් ඉල්ලන්නේ.