Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සියලුම දුම්රිය මාර්ගවල ප්‍රමාදයක්

2 years ago

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ බිඳවැටීමක් සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් සියලුම මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් සිදුවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.