Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බිසෝ ඇල්ලෙන් වැටී තරුණයෙකු මරුට

2 years ago

මාතලේ – මහවෙල බිසෝ ඇල්ලෙන් වැටී තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

කොළඹ, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම තරුණයා තවත් පිරිසක් සමග අද (16) බිසෝ ඇල්ල නැරඹීමට පැමිණි අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.