Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

යුද සමයේදී ශ්‍රී ලංකාවට ආධාර නොකරන ලෙස රනිල් වික්‍රමසිංහ ජපානයෙන් සිදු කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් විකිලීක්ස්ගෙන් ආන්දෝලනාත්මක හෙළිකරව්වක්!

4 years ago

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා ජපාන රජය අතර 2007 වසරේදී පැවති සංවාදයකට අදාළ ලේඛනයක් විකිලීක්ස් විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ ලේඛණයට අනුව 2007 දී විපක්ෂ නායකවරයා වූ රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවට ලබා දෙන ආර්ථික ආධාර අත්හිටුවන ලෙස ජපානයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව නායකයින් විසින් සිදු කරන ලද කොමිස් ලබා ගැනීම් සහ අතපසුවීම් සඳහා ශ්‍රී ලාංකික ජනතාවට දඬුවම් නොකළ යුතු බවට ජපානය ප්‍රතිචාර දක්වා ඇති බවයි අදාළ ලේඛණයේ වැඩිදුරටත් දක්වා තිබෙන්නේ.