Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තැපැල් වර්ජනය අත්හිටුවයි

2 years ago

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ ඊයේ(16) පස්වරු 4.00ට ආරම්භ කළ වැඩ වර්ජනය අත්හිටුවා තිබෙනවා.

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ හා තැපැල් හා විදුලි සදේශ නිලධාරීන්ගේ සංගමය ඊයේ පස්වරු 4.00 සිට පැය 48ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළා.

ඒ අතරතුර මෙම ගැටලුව සම්බන්ධයෙන් වෘත්තිය සමිති නියෝජිතයින් හා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අතර සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ පැවැත්වුණා.