Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

යුනිකෝන් ඇතාට වෙඩිතබා ඝාතනය කර ඇති බවට හෙළිවෙයි

2 years ago

මින්නේරිය ජාතික වනෝද්‍යානය සිටි යුනිකෝන් නැමැති හස්තියා මියගොස් තිබෙනවා.

වෙඩි වැදීමකට ලක්ව එම හස්තියා මියගොස් ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පැවසීය.

අද (17) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා සඳහන් කළේ වෙඩි වැදීමකට ලක්ව එම හස්තියා මියගොස් ඇති බවයි.

වෙඩිවැදී මියගොස් සිටි හස්තියාගේ සිරුර අද වනජීවි නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයක් සිදුකර බවයි.