Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලොකු පුටුවට අලුත් මුහුණක්

2 years ago

නව දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් වශයෙන් රුක් දේවි ප්‍රනාන්දු පත්කර ඇත.

ඒ අනුව හෙට සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 39 වන කොමසාරිස් ජෙනරාල්වරිය ලෙස කටයුතු කරනු ලැබේ.