Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

sri lanka police

සැකකරුවෙක් පොලිසියට පහර දී පැන යයි (වීඩියෝ)

2 years ago

තෙලිප්පලෙයි, යාලි ප්‍රදේශයේදී ඊයේ(18) සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ඔහු විසින් පොලිස් නිලධාරීන්ට පහර දී පලා ගොස් තිබෙනවා.

ඒ සැකකරු අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇති පසුබිමකයි.

කෙසේ වෙතත් ප්‍රහාරය හේතුවෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු මේ වන විට යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාතථා වන්නේ.