පාසල් පාවහන් ලබාදීමේ තිලිණපත්වල වංගු කාලය යළිත් දීර්ඝ කර තිබෙනවා.
පාසල් පාවහන් ලබාදීම සඳහා වන තිළිණපතෙහි වලංගු කාලය අප්‍රේල් 10වනදා දක්වා දීර්ඝ කළ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.
මීට පෙර අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබුණේ මෙම වසර සඳහාවන එම තිලිණපත්වල වලංගුතාව අදින් අවසන් වේ.
