Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

qr fuel pass

ලියාපදිංචි වාහන සඳහා ලබා දෙන ඉන්ධන කෝටාවේ වෙනසක්! වැඩි වූ ඉන්ධන ප්‍රමාණයන් මෙන්න!

4 years ago

සතියක දී වාහනවලට ලබා දෙන ඉන්ධන කෝටාව වැඩි කිරීමට කටයුතු කර තිබෙන බව විදුලි බල හා බලශති අමාත්‍යංශය ප්‍රකාශ කරනවා.

ඒ අනුව මෙම වැඩි කරන ලද ඉන්ධන කෝටාව ලබා දීමට නියමිත වන්නේ QR කේත පරීක්ෂා
ක්‍රමවේදය යටතේයි.

ඒ අනුව එක් එක් වාහන වර්ගය අනුව සතියකට ලැබෙන සංශෝධිත ඉන්ධන කෝටාව පහත දැක්වෙනවා.

_