Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් නිල ඇඳුම් ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයත්

2 years ago

2025 වසර සදහා පාසල් නිල ඇඳුම් රෙදි බෙද‍ා අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව පාසල් 10,096කට සහ අනුමතපිරිවෙන් 822 කට මෙලෙස නිල ඇඳුම් රෙදි බෙදා දී අවසන් කර තිබෙනවා.

සිසුන් 4640,086 ක් සදහා ලබා දී ඇති මුළු රෙදි ප්‍රමාණය මීටර් මිලියන 12ක්.

චීන රජයේ ප්‍රධානයක් ලෙස ලැබී ඇති මෙම රෙදි තොගයේ වටිනාකම රුපියල් මිලියන 5,171 කට ආසන්න බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළා.