Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

Camping යන්න ඉන්න අයට වැදගත් දැනුවත් කිරීමක්

2 years ago

ඉදිරි කාලය තුළ කඳවුරු බැඳීමට (Camping) සිටින සියලු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

ඒ අනුව, කඳවුරු බැඳීම සඳහා අවසර ලබා දී ඇති ස්ථාන පමණක් තෝරාගන්න ලෙස පොලීසිය දැනුම් දෙන්නේ.

එමෙන්ම, මේ දිනවල දිවයින පුරා පවතින වර්ෂා හේතුවෙන් දිය ඇලි සහා දිය පහරවල් ඇති ස්ථානවල Camping නොකරන ලෙසටද උපදෙස් ලබාදී තිබෙනවා.

එමෙන්ම Camping කරන ස්ථනය අසල සතුන් ගැවසේනම් එම ස්ථානවල රැඳි නොසිටින ලෙසත්, රාත්‍රී කාලයේදී ගිනි මැල ගැසීමේදී අවට පරිසරය ගැන සැලකිලිමත් වන ලෙසත් පොලිසිය ඉල්ලා සිටිනවා.