Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නව අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කෙරේ! රාජපක්ෂ ආණ්ඩු සමයේ සිටි රැසකට තනතුරු අහිමි වෙයි!

4 years ago

අමාත්‍යාංශය 28ක් සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කර තිබේ.

මෙවර අමාත්‍යංශය රැසක ලේකම් ධුර වලින් විශ්‍රාමික හමුදා නිලධාරීන් ඉවත් කර තිබීම විශේෂත්වයකි.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් නිකුත් කර ඇති එම ගැසට් නිවේදනය පහතින්.