Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොළඹ සුපිරි හෝටලයකින් ඇඳ වැටී තරුණයෙක් මරුට! – “සමාවෙන්න මට අම්මේ මට ගොඩක් මහන්සියි. හැමදාම මන් හිතින් විඳවනවා.”

2 years ago

කොළඹ ප්‍රසිද්ධ හෝටලයක 31 වන මහලෙන් ඇද වැටී තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔහු එම හෝටලයේ කාමරයක නවාතැන් ගෙන සිට ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඔහු විසින් මිය යෑමට මත්තෙන් ලියන ලද ලිපියක් ද සොයාගැනීමට හැකිව තිබෙනවා.

එහි සඳහන්ව ඇත්තේ, “සමාවෙන්න මට අම්මේ මට ගොඩක් මහන්සියි…හැමදාම මන් හිතින් විඳවනවා…” යනුවෙනි.