Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අද රාත්‍රියේ ඉන්ධන මිලෙහි සැලකිය යුතු අඩුවීමක්!

4 years ago

සති 02 කට වරක් සිදුකරන ඉන්ධන මිල සංශෝධනය අද රාත්‍රියේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අමාත්‍යවරයා සඳහන් කළේ, අද දිනයේ සිදුවන ඉන්ධන මිල සංශෝධනයේදී අඩුවීමක් අපේක්ෂා කළ හැකි බවයි.

ඒ අනුව, ලීටරයක් රුපියල් 50 ත් 100 ත් අතර ප්‍රමාණයකින් මෙම මිල පහළ දැමීම සිදු කරනු ඇතැයිද වාර්තා වේ.