Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඔටිසම් දරුවන් වාර්තා වීම සීග්‍රයෙන් ඉහළට

2 years ago


වර්තමානයේ ඔටිසම් සහිත දරුවන් වාර්තාවීම්වල දෛනික ඉහළයාමක් පෙන්නුම් කරන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය ස්වර්ණා විජේතුංග පවසනවා. 

ඇය කියා සිටියේ 2009 වසරේ මෙරට සිදු කළ සමීක්ෂණයකදී දරුවන් 93දෙනෙක්ගෙන් එක් අයෙක් ඔටිසම් සහිත දරුවෙක් බවට හඳුනාගෙන ඇති බවයි.

ඔටිසම් දැනුවත් කිරීමේ දිනයට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය ස්වර්ණා විජේතුංග මෙම අදහස් පළ කරයි.