Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නව කැබිනට් මණ්ඩලය 5 දිවුරුම් දෙයි!

4 years ago

නව කැබිනට් මණ්ඩලය ලබන 5 වැනිදා දිව්රුම් දීමට නියමිත බව වාර්තා වේ.

මේ වනවිට ඊට අදාළ සියලු කටයුතු අවසන් අදියරේ ඇති අතර ඇමැති තනතුරු කිහිපයක් සම්බන්ධයෙන් තවමත් සාකච්ජා පැවැත්වෙමින් ඇති බව දැනගන්නට ඇත.