Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාලමෙන් එගොඩ වෙන්න ගිය 10 දෙනාගෙන් තුන්දෙනකු පෙනි පෙනී ගහගෙන යයි!(වීඩියෝ)

4 years ago

නාවලපිටිය, ආගරවත්ත ප්‍රදේශයේ වතු සේවකයින් පිරිසක් සේවය නිම කර යළි නිවෙස් බලා යන අතරතුර සැඩපහරට හසුවී තිදෙනකු ගසාගෙන ගොස් ඇත.

එක් කානාතාවක සහ පිරිමින් දෙදෙනකු මෙසේ අතරුදන් වී තිබේ.

ඔවුන් මෙතෙක් සොයාගෙන නොමැත.