Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය සදහා ගිය ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් පැන ගනී

4 years ago

බර්මින්හැම්හී පැවැත්වෙන කොමන්වෙල්ත් තරගාවලිය සදහා සහභාගී වීමට එක්සත් රාජධානිය බලා ගිය ශ‍්‍රී ලංකා කණ්ඩායමේ දෙදෙනෙක් ආගිය අතක් නැති බව වාර්තා වේ.

අතුරුදන්ව ඇත්තේ ජූඩෝ ක‍්‍රීඩිකාවක් සහ පුහුණුකරුවෙකි.

ශ‍්‍රී ලාංකිකයන් දෙදෙනාගේ අතුරුදන් වීම පිළිබදව බළධාරීන් බර්මින්හැම් පොලිසියට පැමිණිලි කර තිබෙන අතර තවත් පිරිස් අතුරුදන් වේ යැයි යන බිය ශ‍්‍රී ලංකා කණ්ඩායම භාරව කටයුතු කරන බළධාරීයා විසින් ඔවුන්ගේ විදේශ ගමන් බලපත‍්‍රද ලබාගෙන ඇති බව වාර්තා වේ.