Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ජෙරම් ප‍්‍රනාන්දු අතින් දේවගැතිවරයෙකු බවට පත් කෙරේ

2 years ago

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නියෝජනය කල ක්‍රිකට් ක්‍රීඩකයකු වන මලින්ද වර්ණපුර දේව ගතිවරයකු වෙත් ලෙස අභිෂේක ලබා තිබේ.

දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඔහු නවසීලන්තයේ දෙවගැතිවරයා ලෙස පත්කර ඇත.

මෙම අභිෂේක ගැන්වීම පාස්කු ඉරිදා දිනයේ දේවගැති ජෙරම් ප‍්‍රනාන්දු විසින් සිදුකර තිබේ.