Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බිහිසුණු බස් අනතුරක්! 30ක් රෝහලට!

2 years ago

බෙලිඅත්ත, පොලිස් වසමේ හෙට්ටිආරච්චි වංගුව ආසන්නයේදී පුද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.

බෙලිඅත්ත දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් සහ බෙලිඅත්ත සිට දික්වැල්ල දෙසට ධාවනය වූ බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව සඳහන්.

මෙම අනතුරින් පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා තංගල්ල රෝහලට හා බෙලිඅත්ත හත්බෝධිය රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

බෙලිඅත්ත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.