Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දන්සැල් සංවිධානය කරන පිරිස් වෙත විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කරයි

2 years ago

එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන දන්සැල් සඳහා පොදු උපදෙස් මාලාවක් මහජන සෞඛ්‍ය පාරීක්ෂක කාර්යාලය විසින් නිකුත් කර තිබේ.

දන්සල් යනු 1980 අංක 26 දරන අහාර පනත යටතේ තාවකාලික ආහාර සකසන හා පිළිගන්වන ස්ථානයක් වන අතර මනුෂ්‍ය පරිභොජනයට ගන්නා ආහාර, නිසි පරිදි සෞඛ්‍ය ක්‍රමානුකූල නොවන ආකාරයට පිළයෙල කිරීම හා පිළිගැන්වීම නිසා ආහාර හා ජලය මගින් බෝවන රෝග වැළඳීම හා ආහාර විෂ වීම් ද ඇතිවිය හැකි බව මහජන සෞඛ්‍ය පාරීක්ෂක කාර්යාලය සඳහන් කරයි. 

එබැවින් මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසය තුළසංවිධානය වන සියලුම දන්සැල් පහත පොදු උපදෙස් මාලාවට අනුකූලව ඉටුවිය යුතු බව මහජන සෞඛ්‍ය පාරීක්ෂක කාර්යාලය නිවේදනය කරයි.

එම නිවේදනය පහතින්.