සමාජ මාධ්‍යවල සංසරණය වන ව්‍යාජ දැන්වීමක් ගැන හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර විශේෂ සටහනක් තිබෙනවා.
එම සටහන තබමින් තමා DARAZ සහ Samsung වැනි සන්නාම අනුමත කරන බවට සාවද්‍ය ලෙස සමාජ මාධ්‍ය වේදිකාවල සංසරණය වන වංචනික දැන්වීම් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අනතුරු ඇඟවීමක් කර තිබේ.
තමාට කිසිදු සමාගමක් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි ඔහු පවසන්නේ.
එලෙස සංසරණය වන වීඩියෝ මහජනතාව රැවටීම සඳහා AI තාක්ෂණය ඔස්සේ නිර්මාණය කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
ඔහු තබා තිබූ සටහන පහතින්,

