Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෙවර වෙනස්ම ආකාරයේ දන්සැල් රැසක්! පවත්වන ස්ථාන හා වේලාවන් මෙන්න!

2 years ago

මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සැල් 8,581ක් ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

මේ අතර සාම්ප්‍රදායික බත්, නූඩ්ල්ස්, සිසිල් බීම දන්සැල්වලට වෙනුවට අලුත්ම ආකාරයේ දන්සැල් රැසක් මෙවර වෙසක් පොහොය නිමිති කරගනිමින් දිවයිනේ විව්ධ ප්‍රදේශවල සංවිධානය කර තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබූ එවැනි දැන්වීම් කිහිපයක් පහතින්,