Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දෙහිවල වෙඩි තැබීමක්

2 years ago

දෙහිවල, නැදිමාල, ඇන්ඩර්සන් පාර අසල වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. 

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අයෙක් රෝහල්ගත කර තිබෙන බවයි පොලිසිය පවසන්නේ. 

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තබා පලා ගොස් ඇති බවද පොලිසිය පවසනවා.