සමස්ත දිවයිනම ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන සතියක් අද (19) සිට ක්‍රියාත්මක වන බව ජාතික ඩෙංගු මර්දන ඒ්කකය පවසනවා.
ඒ් අනුව දිවයිනේ ඩෙංගු අවදානම සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාල ප්‍රදේශ 95ක ආවරණය වන පරිදි මෙය ක්‍රියාත්මකයි.
ඒ යටතේ පරිශ්‍ර පරීක්ෂා කිරීම්, විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් හා මහජනයා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වනු ඇත.
