හිටපු අමාත්‍ය මර්වින් සිල්වා, හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු පස්දෙනා 26 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.
ඒ ඔවුන් අද (19) මහර මහේස්ත්‍රාත් කාංචනා එන්. සිල්වා හමුවට යළි ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයේ ඉඩමක් කූඨ ලේඛන සකස් කර අලෙවි කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා.
