මත්තේගොඩ ප්‍රදේශයෙන් අතුරුදන් වූ බවට වාර්තා වූ 59 හැවිරිදි කාන්තාවක් සොයාගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා තිබේ.
කාන්තාවගේ සැමියා මත්තේගොඩ පොලිසියට ගොනුකළ පැමිණිල්ලක් මත පොලීසිය මෙම දැනුම්දීම සිදුකර තිබේ.
අතුරුදහන් වූ කාන්තාව පිළිබඳ කිසියම් තොරතුරක් දන්නේ නම් 071-8592207 හෝ 011-2783776 යන දුරකථන අංක හරහා පොලිසියට සම්බන්ධ වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

