සේවක අර්ථසාධක අරමුදලේ සේවාවන් හෙට (21) සිට ලබන 23 දක්වා අත්හිටුවන බව කම්කරු කොමසාරිත් ජෙනරාල්වරයා පවසයි.
ඒ ඩිජිටල් දත්ත පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙනි.