කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දිවයිනේ ප්‍රදේශ රැසකට ප්‍රබල අකුණු ඇති වීමේ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ඌව සහ නැගෙනහිර පළාත්වල මෙන්ම හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල අකුණු ඇති විය හැකි බවටයි නිවේදනය කර ඇත්තේ.
එසේම, ප්‍රදේශ රැසකට අද දිනයේදීත් වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළා.
