Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ෆේක් ජූලි චන්ග් කෙනෙක්

2 years ago

එක්සත් ජනපද තානාපතිනි ජුලි චන්ග් මහත්මියගේ නමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් නිර්මාණය කර ඇති බව කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කරනවා.

එම ගිණුම්වල පළ වන තොරතුරු සම්බන්ධයෙන් විශ්වාසය තැබීමෙන් වළකින ලෙසයි එම තානාපති කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ජුලි චන්ග් මහත්මියගේ නිල තොරතුරු සියල්ල ඇයගේ X ගිණුමෙහි පළ කරන බව එම නිවේදනයේ සඳහන් වේ.

ජූලි චන්ග් මහත්මියට Facebook, Instagram හෝ Telegram හි ගිණුම් නොමැති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.